අපි අද බලමු Computer System ගැන,
෴Computer System.෴
- Hardware
- Software
- Live ware
ඔන්න ඔහොම Computer System 1 කොටස් 3කින් තමයි සකස් වෙලා තියෙන්නේ.
අපි දැන් බලමු ,ඔය වචන වල තේරුම් මොනවද කියල.
Hardware(දෘඩාන්ග)
පරිගණක පද්දතියේ ඇති බව්තික කොටස් වේ. මේවා කොටස් 4 කි.එනම්,
1. Input Hardware
2. Processing Hardware
3. Storage Hardware
4. Output Hardware
Input Hardware
පරිගනකයට දත්ත ලබා දීම සදහා බාවිතා කරන උපකරණයි.
Processing Hardware
ලබාදෙන දත්ත දී ඇති උපදෙස් අනුව සකස් කරන කොටසයි.
Storage Hardware
අප විසින් දීපු දත්ත ගබඩා කරගන්නා කොටසයි.
Output Hardware
දත්ත සකස් කරාට පස්සේ බාහිර පරිසරයට තොරතුරු
ලබා දෙන්නේ මෙමගිනි.
දැන් අපි බලමු
Software(මෘදුකාoග) පරිගණක පද්දතියේ ඇති උපාoග ඒ හා සම්බන්ද කටයුතු කරන පුද්ගලයින්ගේ අවශ්යතාවය
ඉටු කරගැනීමට අතරමැදියෙකු වේ.
Liveware(ජීවාoග)
පරිගණක පාවිච්චි කරන අයයි.



