කොටස් 3 ගැන කතා
කරානේ මම අද පරිගණකයේ මූලික දේවල් ටිකක් කියලා දෙන්නම්.

අපි දැන් බලමු මෙ mouse එකෙන් ගන්න ප්රයෝජන ,අපි ඒක Mouse Event හදුන්වනවා.
අපි දැන් බලමු ඒ mouse event මොනවද කියලා.
අපි දැන් බලමු ඒ mouse event මොනවද කියලා.
- Click
- Double Click
- Right Click
- Drag
Click කියන්නෙ mouse එකේ left mouse button එක් වරක් click කර ඉක්මනින්
අතහැරීමයි.
Double Click කියන්නේ left mouse button එක කෙටි කාලයක්
තුලදි දෙවරක්
press කිරීමයි.
Right Click කියන්නේ mouse එකේ right mouse button එක
click කර අතහැරීමයි.
Drag කියන්නේ mouse එකෙ left mouse button එක press
කරගෙන තිබෙන අතරම
mouse එක ඇදගෙන යාමයි.