අපි java බාශාවක් විදියට ඉගෙන ගන්න කලින් එහි විකාශය ගැන දැන
ගන්න ඕන.
හරි අපි දැන් පාඩම පටන් ගනිමු.
ඔයලා දන්න වද computer file එකක් කියන්නේ මොකක්ද කියලා
Computer File එකක් කියන්නේ,අපට ඕන වෙන විවිද තොරතුරු
අපි එකතු කරන්නේ,අන්න එ වගේ computer ත් තොරතුරු
ගබඩා කරලා තියෙන තැනටයි.
ඉතින් මෙ computer file වර්ග 2ක් තියෙනවා.ඒවා තමයි,
Computer File
-SQL.txt
-Notepad.exe
-letter.docx
-java
-Netface.MP3
අපි දැන් බලමු ඔන්න ඔය Computer File ටික Document File වලටයි Program File වලටයි
බෙදෙන්නේ කොහොමද කියලා.
Document File
-SQL.txt
-letter.docx
Program File
-java
-Notepad.exe
ගන්න ඕන.
හරි අපි දැන් පාඩම පටන් ගනිමු.
ඔයලා දන්න වද computer file එකක් කියන්නේ මොකක්ද කියලා
Computer File එකක් කියන්නේ,අපට ඕන වෙන විවිද තොරතුරු
අපි එකතු කරන්නේ,අන්න එ වගේ computer ත් තොරතුරු
ගබඩා කරලා තියෙන තැනටයි.
ඉතින් මෙ computer file වර්ග 2ක් තියෙනවා.ඒවා තමයි,
- Document File
- Program File
Computer File
-SQL.txt
-Notepad.exe
-letter.docx
-java
-Netface.MP3
අපි දැන් බලමු ඔන්න ඔය Computer File ටික Document File වලටයි Program File වලටයි
බෙදෙන්නේ කොහොමද කියලා.
Document File
-SQL.txt
-letter.docx
මේකෙ තියෙන්නේ දත්ත ඒ කියන්නේ මොකක් හරි කරන්න ඕන වෙන තොරතුරු ටිකයි. |
Program File
-java
-Notepad.exe
මේකෙ තියෙන්නේ දත්ත හසුරුවන උපදෙස් මාලාවන්ය.
| දැන් ඉතින් ඔයල ට තේරෙනවා නේද Computer File කියන්නෙ මොකක්ද කියලා. දැන් ඉතින් අපි බලමු Computer Program 1 ක් කියන්නේ මොකක්ද කියල. Computer Program 1ක් කියන්නෙ Computer 1 ට උපදෙස් ලබා දෙන ක්රමයක් , ඒ වගේ ම මේක අපට Software 1ක් විදියටත් ගන්න පුලුවන්. | |||||||||||||
| Computer Program 1ක් හැදිල තියෙන්නේ Command List 1 කින්. ඒ commands මගින් සුවිශේශි පිලිවෙලකට Computer Program 1run වෙනවා. මේ command 1ක් අපි Statement ලෙසත් හදුන්වනවා. Computer Program 1 ලිවීමේ කාර්ය Computer Programming ලෙස හදුන්වනවා හැම Computer Program 1ක් ම ලියුමක් වගේ command type කරගෙන යනවා.ඊට පස්සේ ඒවා word processor 1ට යවනවා. සමහර Language වලට නියම කරල තියෙනවා Program 1 interpreter ට run කරන්න. interpreter කියල කියන්නේ Computer Program 1 කේ හැම පේලියකම කියවන දේය. interpreted Language 1ක Command ටික හරිද කියල ඉක්මන ට බලන්න පුලුවන් වීම.මේකට උදාහරනයක් ගත්තොත්, Basic Print 1 ක් ලියන කොට ඒකෙ output 1 ඉක්මනට ගන්නත් වැරදුනොත් ආපසු ඒ කට try කරන්නත් පුලුවන්. අම්මෝ...... Computer Program 1 ක් ගිය දුර , තාම මම ඔයල ට Computer Program 1 ක් කියන්නේ මොකක් ද කියල කියුවෙ නැනෙ.Computer Program ගැන වැල් වටාරම් විතරයි නේ කියුවේ ඉතින් ,Computer Program 1ක් කියන්නේ ..........,ආ.....අපි නිර්වචනෙ න් ම ගමුකො "specific කාර්යක් කිරීමෙ අරමුනින් සකසනු ලබන Command Set 1ක් ඇතුලත් File එකකි." ඉතින් ඔය නිර්වචනේ බර වචන ටිකක් තියෙනවා තමයි, ඒක ඔයාල එච්චර ගනන් ගන්න එපා ඔය Specific කියන්නේ මොකක් හරි වැදගත් වැඩක් කියන එකනේ.command Set එක කියන්නේ අර මන් ඔයාලට කියපු Document File එකට දත්ත ඇතුලත් කරනවා කියලා අන්න ඒක තමයි මේ. දැන් ඉතින් ඔයලට Computer Program 1ක් කියන්නේ මොකක්ද කියල හොදට පැහැදිලියි නේ. __________________________________________________________________________________ දැන් ඉතින් අපි බලමු computer program එක computer එකෙ වැඩ කරන්නේ කොහොමද කියලා. මන් ඒක ඔයාල ට ඉහතින් තියෙන රූප සටහනකින් පැහැදිලි කරන්නම්. දැන් ඉතින් මම ඔයාල ට කියල දෙන්න යන්නේ Computer Program එක run වෙන හැටි ගැන. ඔය උඩින් තියෙන නිල් පාට එක තමයි processor එක.එතකොට ඔය කලු පාටට තියෙන එක තමා ram එක ,එතකොට අර ඒක අතුලේ තියෙන දත්ත තියෙනවා වගේ පේන කොටුව , අන්න ඒකට තමා machine code කියන්නෙ. එතකොට අර අනිත් පැත්තෙන් තියෙන්නේ සැමන් ටින් 1 ක් වගේ 1ක් ,අම්මේ......සැමන් මතක් වෙනකොට කටට කෙලත් උනනවා.මොකද අපි වගේ පූස් පැටියෝ හරිම ආසයි නෙ ඒවට. හා හා ඔයලට ඒවා වැඩක් නැනේ මට ඔක්කොම අමතක වෙනවා.අපි අයෙත් පාඩමට එමු.මට ඉතින් සමන් ටින් 1ක් මතක් වෙලනෙ ඔච්චර ඩුර ගියෙ ඔන්න ඉතින් ඔතන සැමන් ටින් 1ක් වගෙ මම ඇදලා තියෙන්නෙ Hardware / Database එකයි. ______________________________________________________________ ඉතින් මෙච්චර වෙලා රූප සටහනෙ තියෙන දේවල් මොනවද කියල කියුවා විතරයි නේ ,වෙන්නෙ මොකක් ද කියල කියුවේ නැහැ නේ. ඉතින් ඔන්න මන් දැන් යන්නේ ඒ ගැන කියන්න. Computer 1කේ තියෙන Hard disk එකේ Program 1කට double click කරාම, ඒක ram එකේ run වෙනවා.ඒ සදහා Machine code 1 ක් තිබිය යුතුයි. ඊ ට පස්සෙ Machine code එක Command interpreter මගින් Electronic Signal හරහා Processor එකට යවයි. Computer Program 1 run වෙන හැටි කියන කොට හෙන බර වචන ටිකක් ඇහුනනේ....... | |||||||||||||
